පොදු මගී ප‍්‍රවාහන සේවාව රෝස පැහැයට හැරවීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna2013.01.30- ලංකාදීප- මිලින්ද මොරගොඩ
මෙරට පොදු මගී ප‍්‍රවාහන සේවා කාන්තාවන්ට ගෞරවයක් ඇති කරන ලෙස පවත්වාගෙන යන්නට හැකි ආකාරයේ පසුබිමක් සකස් විය යුතුය. කාන්තාවන්ට සහ තරුණ දියණියන්ට මග තොටේ දී හිරිහැර සිදුවෙයි. එය පරුයහකටය. නීතිය අනුව වචනයකින් හෝ අයුතු බලපෑමක් කිරීම බරපතල වරදකි. නමුත් හිංසනයට ගොදුරුවන වැඩි දෙනෙකු නීතිය හමුවට යන්නේ නැත. සිද්ධිය, හුදෙකලාව දරාගෙන අසරණ වෙති. පොදු පරවැඩවාහන සේවාවේ දී මුහුණ දෙන්නට සිදුවන දේ ගැන ද අසන්නට ලැබේ. දියුණු සංස්කෘතියක් ගැන කතා කරන රටක සිදු නොවිය යුතු තරමේ කණගාටුදායක සිදුවීම් ඒ අතර වෙයි. මෙරට සදාචාරය සහ ආගමික විනය ගැන යළි පරතු ශ්න කරන නැඹුරුවක් එයින් ඇති කරයි.
මගී බස් රථ වලදී සිදුවන හිරිහැර මග හරවන විකල්ප මගක් වශයෙන් කාන්තාවන්ට පමණක් වෙන්වූ මගී පර් වාහන රජයේ සේවාවක් ආරම්භ කළේය. පෙරවරුවේ සහ පස්වරුවේ නාගරික පරසන දේශවල අධික තදබදයකින් යුතුව ගමන් කරන බස් රථ අතරට ඇති කළ මෙම කාන්තා බස් සේවාව දැන් නැත. කාන්තාවන් අතර එය ජනපරිරන ය වූයේ නැතිදැයි පරාන්ශ්නයකි. නොඑසේ නම් එවැනි වෙන්කළ බස් රථ සේවාවක් පවත්වාගෙන යන්නට තරමට පහසුකම් පර වූමාණවත් නොවූවා විය හැකිය. කාන්තාවන් ගෙන් කොටසක් ස්වකීය සහකරුවන් සහ දරුවන් සමග ගමන් කරන බැවින් වෙනම බස් රථ වලින් වෙන වෙනම ගමන් කිරීම ගැටලූවක් වූවා දැයි සොයා බැලිය යුතුය. රට තුළ කාන්තා අතවර හා හිංසන ගැන බෙහෙවින් කතා කළ ද බස් රථ සේවාව පමණක් එයට විසඳුම නොවන බව කාන්තාවන් තර්ක කරන්නේ දැයි සැකයක් ද ඇතිවෙයි. නොඑසේනම් මාධ්යෙ සහ කාන්තා සංවිධාන බරපතල ලෙස කතා කරන නමුත් රට තුළ පොදුවේ කාන්තාවන්ට එපමණකටම එය ගැටලූවක් නොවේ.
එහෙම නමුත් දියුණු වෙමින් පවතින සහ සමාජය තුළ කාන්තා හිංසනය සම්බන්ධව යම් යම් පරාන ශ්න ඇතැයි සලකන රටවල කතුන් වෙනුවෙන්ම වෙන් වූ පොදු මගී පරහිංවාහන සේවා පවත්වාගෙන යයි. රියදුරුවරින් සහ කොන්දොස්තරවරියෝ එහි සේවාවේ නිරතය. ටැක්සි සහ වෙනත් කෙටි දුර දුවන පරයද වාහන සේවා ඇත්නම් ඒවා ද පදවන්නේ කාන්තාවන්ය. පුද්ගලික අංශයේ ආයෝජනයක් නම් එම ව්යා‍පාර මෙහෙයවන්නේ ද කාන්තාවන්මය. මේවා දුර සිටම හඳුනා ගැනීමට හැකි ආකාරයට රෝස පැහැතිය. රෝස පැහැය නිසා ඒවා කාන්තාවන්ට පමණක් සීමා වූ බව සෙසු පරංශ ජාව හඳුනා ගනී. එයින් වැලකෙන්නේ කාන්තා හිංසනය පමණක් නොවේ. කාන්තාවන්ට ගරු කරන සමාජ කර ස මයක් ද බව සැලකිය යුතුය.
මේ අතර ඉන්දියාවේ බටහිර බෙංගාල් පරේ ඒදේශයේ කාන්තාවන්ට වෙන්වූ අධිකරණ පද්ධතියක් පළමු වරට ඇතිව තිබේ. එහිදී කාන්තාවන් සියලූ කටයුතු සිදුකරන අතර ලිහිල් මනසකින් නීතිය හමුවට යන්නට කාන්තාවන්ට වරපරර බසාදයක් ලැබේ. එය එරට කාන්තාවන් විඳින හිංසන සහ පර රෝචණ්ඩත්වයට යම් පිළිතුරකි. ජාත්යහන්තරය පුරා කාන්තාවන් සම්බන්ධයෙන් ඇතිවන නව අවධානය මෙයින් සංකේතවත් කරයි. ශරීප ලංකාවට ද එය සලකා බැලිය හැකි යහපත් පැත්තකි.
කාන්තා අයිතිය හා වරපරහිදසාද ගැන සාකච්ඡ කරන සමාජයක අවම වශයෙන් කාන්තාවන්ට පොදු පහසුකම් සැපයීම සම්බන්ධව පලමු තීරණය ගැනීමට කාලයයි. මහ මග දිවෙන බස් රථ හා වෙනත් පොදු පර සැවාහන සේවාව ද මෙරට කාන්තා ජනගහනයේ පරමහ තිශතය ද සලකන විට රෝස පැහැති පරම්ාවාහන සේවාවක් වෙනුවෙන් ආයෝජනය අලාභ දායක එකක් නොවේ. මෙරට ව්ය‍වසායකත්වය අතර කාන්තාවන් ගේ නියෝජනය සැලකිය යුතු පරභ දතිශතයක්. කාන්තා ආයෝජකයන්ට ම රෝස පරන්තවාහන සේවාවක පළමු පියවර ගත හැකි නම් ඉතාමත් අගනේය.

ශරීට ලාංකේය ඩයස්පෝරාව නිසි ලෙස හඳුනා ගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna2013.01.23- ලංකාදීප – මිලින්ද මොරගොඩ

ජන සමාජය ගමන් කරමින් සිටින්නේ සමාජ ගෝලීයකරණය වෙතටය. එහි දේශ සීමා නැත. පටු මායිම් ද ඇත්තේ නැත. ජනතාව අවස්ථාව ඇති තැන් බලා රටින් රටට යයි. දැනට ශරී. ම ලාංකිකයන් විසි ලක්ෂයකට වැඩි පිරිසක් ලෝකයේ නොයෙක් රටවල වෙසෙති. පහුගිය දශක තුන ඇතුලත රට තුළ හට ගත් ගැටුම් හමුවේ රටින් පිටත්ව ගිය ලාංකිකයන් ගණන හරි අඩක් තරම්ය. කොටසක් උසස් දැනුම සහ උසස් වෘත්තීය අවස්ථා වෙනුවෙන් රටින් බැහැර වූ පිරිසකි. තවත් කොටසක් අවසරයෙන් හෝ අනවසරයෙන් ශරෙන්මිකයන් ලෙස පිටත්ව ගිය අයයි. මෙම පිරිස එම රටවල පදිංචිව දෙවන හෝ තුන්වන පරම්පරාව වන ලාංකේය ඩයස්පෝරාවයි. ඔවුහු සමාජ ගෝලීයකරණයේ වරපරපරමසාද භුක්ති විඳින මෙරට කොටස් කරුවන්ය.
විදේශගත ශරීව ලාංකිකයන් නොයෙක් අන්දමට ස්වකීය මවුබිම දෙස අවධානයෙන් බලා සිටිති. පරව ජාතන්තරඅන්වාදය, මානව හිමිකම්, ආගම සහ සමාජ විනය ඔවුහු පරරියශ්න කරති. රටින් බැහැරව සිටින මෙම පිරිසට මෙරට සිදුවන දේ සම්බන්ධව දැඩි හැගීමක් ඇති බව පෙනේ.
ඉන්දියාව අවුරුදු ගණනක සිට එරටින් පිටස්තරව ජීවත්වන ඉන්දියානුවන් සමග සුවිශෙෂී සම්බන්ධතාවයක් ගොඩනගා තිබේ. එය පවත්වන්නේ වාර්ෂික සම්මන්තර අවණයක ආකාරයටය. ඉන්දියාවේ තෝරාගත් පරාෂිකන්තයක මෙම සම්මන්තරසහ ණය සංවිධානය කෙරේ. විදේශගත ඉන්දියානුවන් සම්බන්ධීකරණය කර ඔවුන් සමග සුහදත්වය ඇතිකරන කැබිනට් අමාත්යකවරයෙකු ඉන්දියානු මහ ආණ්ඩුව පත් කර ඇත. පලාතේ දේශපාලනඥයන්, විද්වතුන්, ආර්ථීක සහ සමාජයීය කොටස්කරුවන් සමග විදේශගත ඉන්දියානුවන් එකට මුණ ගැසීම මෙම සම්මන්තරදආරණයේ අරමුණයි. විදේශගතවසිට යම් ධනයක් උපයාගත් අය එය අදාල පරාආර්න්තයේ ආයෝජනයට එයින් ඉඩ ලබා ගනී. වෛදවරයෙකු හෝ ඉංජිනේරුවෙකු මෙම සමුළුවට සහභාගී වී අවසානයේ රටට යම් මෙහෙවරක් ද ඉතිරි කර ආපසු යති. ඔවුන් ජීවත් වන රටවල අත්දැකීම්, අනන්යදතා රටට සහ රට වැසියන්ට පැහැදිලිකර දෙන සාකච්ඡ සහ වැඩ මුළුවලට මෙම විදේශගත ඉන්දියානුවෝ සහභාගී වෙති. පසුගිය අවුරුදු ගණන තුළ ඉන්දියාවේ එක් එක් පරාන්දන්ත වල පවත්වන ලද මෙම විදේශගත ඉන්දියානුවන් කැ`දවීමේ සම්මන්තරාන ණය ඉන්දියාවේ දියුණුවට තවත් අවස්ථාවක් වී තිබේ. ආපසු පැමිණ මෙම සම්මන්තරසම ණයට සහභාගීවන ඉන්දියානුවන්ට ඒ වෙනුවෙන් ගුවන් ටිකට්පත් හෝ නවාතැන් හෝ වෙනත් වරපරණයටසාද සපයන්නට ඉන්දියානු රජය මැදිහත් නොවීම විශෙෂත්වයයි. එය සම්පූර්ණයෙන්ම රට වෙනුවෙන් කෙරෙන ස්වේච්ඡ කැපවිමකි. වැදගත් වන්නේ එයයි.
විශෙෂ දක්ෂතා සහ ආර්ථික අතින් සමෘද්ධිමත් සෑහෙන කණ්ඩායමක් විදේශගත ශරිෙ ලාංකිකයන් අතර සිටින බව පෙනේ. දශක තුනක් පැවති තරදේ ස්තවාදය අවසන්ව ඇති මෙම අවස්ථාවේ ඔවුන් සිය මවුබිම ගැන දක්වන ගැඹුරු හැගීම් රටට අරුත්බර ආකාරයකට හරවා ගත හැකිය. ජනගහනයෙන් සියයට දහයකට වැඩි පිරිසක් විදේශගතව සිටින මෙම කාලයේ එයින් සියයට යම් කොටසක් හෝ රටට වැඩදායක ආකාරයට සම්බන්ධ කර ගත හැකිනම් එය ඉතාම වැදගත්ය.
පිටරටට ගොස් යමක් උපයා එය තම රටට එවීමෙන් නතර නොවී මෙම විදේශගත පිරිස රටට සම්පතක් සේ සලකා කරිටට යා කරන්නට පියවර ගත යුතු කාලය උදා වී තිබේ. තාක්ෂණය දියුණු සහ ඉක්මනින් විවෘතව ලොව පුරා වෙසෙන ලාංකේය ජන පර ගතජාවට පණිවුඩයක් යවන්නට ඇති හැකියාව පරව පයෝජනයට ගනිමු. කැබිනට් ඇමතිවරුන් වැඩියැයි චෝදනා ඇතත් මෙවැනි සුවිශෙෂී කර්තව්යෝයකට අලූත් අදහස් ඇති තරුණ ඇමතිවරයෙකුට රටට විශාල මෙහෙවරක් කළ හැකිය. ගැටුම් හමුවේ ජාතිවාදීව වෙන්වූ සමාජය යළි එකතුකරන බලවේගයකට ද පදනමකි. ඉන්දියාව අනුගමනය කරන වැඩ සටහන අධ්යනයනය කළ හැකිය. මෙය, මෙරට පරවන තිපත්ති සම්පාදකයන්ට පැරණි රාමුවට එපිටින් අලූත් අවස්ථා ඇති බව පෙන්වන්න සාධකයකි.

කාල කළමණාකරනයට කාලය උදාවෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna2013.01.16 – ලංකාදීප- මිලින්ද මොරගොඩ
ව්යා.පාරයකට වාර්ෂිකව ආදායම හා වියදම සම්බන්ධ මුදල් ඇස්තමේන්තු කිරීම සාමාන්යසයෙන් සිදුවෙයි. එයට හා සමානව කාලය කළමණාකරනය ද ඇස්තමේන්තු කරන්නට අන්තර් ජාතික පරදු වනතාවක් ඇතිව තිබේ. පසුගියදා නිකුත් වූ මැකෙන්සි පර්යේෂණ වාර්තාවක මෙම අදහස අලූතෙන් අර්ථ ගන්වා ඇත. අලූත් අලූත් දේ ඇතිවෙයි. එම අලූත් පැති ඇති කරන්නේ අරමුණ කාර්යක්ෂමව සහ ඵලදායීව ඉටු කර ගැනීම ඉලක්ක කරගෙනය.
මූල්යී සම්පත් ගැන පොදු අවබෝධයක් ඇත. ධනය වටිනාම සහ පාලය කළ යුතුම දෙය ලෙස සැලකිල්ලට ගත් යුගයක් තිබිණ. මැකෙන්සි පර්යේෂණයට අනුව ධනයට වඩා කාලය වැදගත්ය. ධනය උපයා ගත හැකි නමුත් කාලය ආපසු උපයා ගැනීමක් කළ නොහැකිය. එහෙයින් ව්යාදපෘතියකට අවශ්යම ධනය ඇස්තමේන්තු කරන ආකාරයට එක් එක් අදියරේදී වැය කරන්නට සිදුවන කාලය ද ගණනය කරන්නට සැලසුම් සම්පාදනය කරන්නට පටන්ගෙන තිබේ.
මේ අනුව නුදුරු යුගයක මුදලින් තක්සේරු කරන අතර ගතවන කාලය අනුව ව්යායපාරයක වටිනාකම නියම වන්නට ඉඩ තිබේ. රුපියල් මිලියන සියයක් වටිනා ආයෝජනයක අවුරුදු පහක ව්යාාපෘතියක හැබෑ විකිණුමි මිල රුපියල් මිලියන සියය ඉක්මවන අතර එම කාල පරාසය තුළ මිලට ගත් කාලය සහ මුලින්ම පරුම යෝජනයට ගන්නට ආයෝජකයාට සිදුවනු ඇත. එයට ගැලපෙන ආකාරයට මානව සම්පත් කළමණාකරුවන්ට කාලය කළමණාකරනය ගැන ද අවබෝධයක් ගන්නට සිදුවිය හැකිය. දැනටමත් දියුණු ව්යාටපෘතිවල එය එසේ සිදුවෙයි. එවැනි අවස්ථාවල කෙරෙන්නේ එක් එක් කාර්යයට වැය කරන්නට සිදුවන කාලය තක්සේරු කර නියම කිරීමයි. නියම කරගත් කාලයට වඩා වැඩිපුර හෝරාවක් දෙකක් වියදම් වීම පාඩුවකි. ධනය මෙන්ම කාලය ද ඉතිරි කරගත හැකිනම් ව්යාිපාර දියුණුවට පත්වෙයි.
මෙයට යම් පමණකින් සමීප රෙගුලාසියක් ඇමෙරිකාවේ දැනටත් කිර ද යාත්මකය. කඩදාසි බලපතරවට පිරවීමේ පණතක් වන එහි පුරවැසියන් රජයේ සේවයක් වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු යම් ආකෘති පතරවීමයක ඉහළින් එම ආකෘතිපත සම්පූර්ණ කරන්නට ගතවන කාලය කොතෙක් දැයි අනිවාර්යයෙන් සඳහන් වෙයි. පණතට අනුව අවුරුදු පහකට වරක් එය එලෙස පුරවන්නට හැකියාව ඇත්දැයි පරාව යෝගිකව පරික්ෂා කිරීමක් ද කෙරේ. එයින් කියැවෙන්නේ මහජනතාවට නිකරුනේ කාලය නාස්ති කරන්නට සිදුනොවන බවට යම් සහතිකයකි.
කාලය වටිනා බව ඉතිහාසයේ සිට පැවත එන ශරී ක ලාංකික අනන්යෙතාවයකි. නිසි කල නිසි දේශගුණයට අනුව බව බෝග සම්පත් වගා කර කල් ගත කල ආකාරය ආපසු හැරී බලන විට තහවුරුවෙයි. නමුදු අද පුදුමාකාර වේගයක් ජීවිතයට ඇතුළු වී තිබේ. ඉක්මන හා හදිස්සිය මතු පිටින් පෙනුණත් එහි කළමණාකරනයක් නැත. ජනතාව වැඩට, පොලට එහෙමත් නැත්නම් මග තොටට නිතිපතා නාස්ති කරන කාලය ඉතා විශාලය. එහෙම කරන්නට සිදුව ඇත්තේ ද ඔවුන්ගේ කැමැත්තෙන් නොවේ. සැලසුමට අනුව ගමනක් නැති සහ නිසි කළමණාකරනයක් ගැන උනන්දුවක් ඇතිකරන්නේ නැති රාමුවකට ජන ජීවිතය අනුගත වී ඇති හෙයින්ය. බටහිර සමාජයෙන් කාළ කළමණාකරන විධායක වැනි තනතුරක් මෙටරටට හඳුන්වා දුනහොත් සිදුවිය හැකි දේ කුමක්ද? වැටුප් තලයක් ඇති කර හොඳ පහසුකම් ද සපයා රටට මාතෘකාවක් ද සපයනු නිසැකය. එනමුත් අප සියලූ ම දෙනා කාලය යනු ආපසු උපයාගත නොහැකි ක්ෂය වී යන සම්පතක් බව සලකා කරිුවියා කරන්නට දන්නා සමාජයකි. දන්නා සමාජය නොදන්නා ආකාරයට විකෘති වීම කනස්සල්ලකි. එය ආපසු හරවා ධනයට වඩා කාලයෙන් උපරිම පරදන්යෝජන ගැනීමට හැකි පසුබිමක් සකස් කරගත යුතුය. පරිවර්තනය වෙමින් ඇති සමාජ ගෝලීයකරණය තුළ එය අප සියලූ දෙනා සතු ඉතාමත් බරපතල වගකීමකි.

ආර්ථික අභියෝග හමුවේ යුද තීරණ ගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna2013.01.09-ලංකාදීප- මිලින්ද මොරගොඩ
යුරෝපීය රටවල් ආර්ථික පරදීපශ්න වලට මුහුණ දී සිටී. පරපර තිසංස්කරණයකින් තොරව එයින් ගැලවී ඉදිරියට එන්නට නොහැකි බව සමාජයට ඒත්තු ගොස් තිබේ. පවතින ගමන වෙනස් කරන්නට නම් පරයට තිසංස්කරණයක් අවශ්යරය. වෙනස ඇතිකරන්නට නම් කිසියම් කැපකිරීමක් කරන්නට සිදුවෙයි. සම්පරණයකදායික හුරු පුරුදු වලට නතුව සිටින සමාජයකට පර කරතිසංස්කරණ කරි්ප යාවලිය දරාගැනීම පහසු නැත. ආර්ථිකයක් වෙනස් කරන විට සමාජය තුළ පරංස්ශ්න මතුවෙයි. පරසු ජාතන්තරිකයවාදය අපහසුතාවයට පත්වන්නේ එවැනි අවස්ථාවකදීය.
බිරු‍නතාන්යය අගමැති ඬේවිඞ් කැමරන් බිරත් තාන්යවයේ සංවර්ධන තීන්දු කරි්ක යාත්මක කරන්නට තද නීති ගෙන එන්නට යෝජනා කරයි. ඔහු යෝජනා කරන ආකාරයට මෙම නීති යුද්ධයකට මුහුණ දෙන අවස්ථාවක දී මෙන් විය යුතුය. යුද බිමේ දී ක්ෂණිකව තීරණ ගන්නට සිදුවෙයි. තීරණය ගැන වාද විවාද කරමින් සිටීමේ වාසිය සතුරාටය. අහිමි වන්නේ ජීවිතයයි. පරාජය නොවී ඉදිරියට යන්නට නම් ඉක්මනින් නිවැරදි ම තීරණයට එන්නට සිදුවෙයි. නගර පාලනය මගින් ජනතාවගේ සුබ සෙත ඇති කරන්නට නම් යුද බිමේ රීති නගර පාලනයටත් වලංගු කිරීම වැදගත් බව බිරනම තාන්යර අගමැතිවරයාගේ අදහස බව පෙනේ. ආර්ථික තරගයේ දී ද, අභියෝගය ඇති රටට ගැලපෙන පරිදි ඉක්මනින් තීරණ ගෙන සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතුය. පරි ජාතන්තරමනිය සම්බන්ධව ඉහළම පූර්වාදර්ශ සැපයූ සමාජයක් ආර්ථික වේගය අඩාල වන විට එයින් නික්ම අලූත් යුගයකට ඇතුළු වන්නට දරන පරර්ථයත්නය මෙයින් වටහා ගත යුතුය.
පරූත ජාතන්තර දරවාදයේ දී මහජන නියෝජිතයන්ට අදහස් තිබේ. සියලූම දෙනා අදහස් ඉදිරිපත් කිරීම අතින් අති දක්ෂය. එම සියලූ අදහස් කරියන යා ඵලයක් බවට නැගෙන්නේ නම් යහපත ඇතිවෙයි. නමුත් එසේ නොවේ. සාමාන්ය්යෙන් පාලනයක දී වාද විවාද කරනු විනා පොදු අවශ්ය්තා ඉක්මනින් ඉටු කරන කරලන මවේදයක් ගැන අවධානය යොමු කරන්නේ නැත. සාකච්ඡුාකර සංවාදශීලීව හොඳම විසඳුම යෝජනා කර එයට පරක්මතිපාදන වෙන්කරන විට ජනතාව දුක් වි`ද අවසානයේ අගතියට ද පත්ව හමාරය. පරා ජාතන්තර‍ාකවාදයේ ලක්ෂණ ඉහළින්ම කරිා යාත්මකව ඇති බිර ය තාන්ය්යේ පවතින ආර්ථික පර්රවශ්න හමුවේ ඉක්මනින් ඉදිරියට යන්නට නම් යුද කාලයේ පැවති ආකාරයට තීන්දු තීරණ ගන්නට කල්පනා කරන්නේ එහෙයින්ය.
මෙරට ද එයට නොදෙවෙනි ව කිර ආකයා කිරීම අවශ්යමය. මහජනතාවගෙන් බදු අය කරන නමුත් පොදු පහසුකම් ගැන තකන්නේ නැත. අලූතින් ඉදිකරන නිවසක සැලැස්මක් අනුමත කරගන්නට විශාල අරගලයක් කරන්නට සිදුවෙයි. සාමාන්යල ජනතාව නිවසක් ඉදිකරගන්නට අවසර ඉල්ලන්නේ මූලික පහසුකමක අවශ්ය තාවය ඉතා තදින් දැනෙන අවස්ථාවක බව පලාත් පාලන ආයතන දන්නේ නැත. ඔවුන්ට අවශ්යන එය කළ නොහැකි තැනට පත්කරන්නටය. නගරය දියුණු කරන්නට අලූත් මාර්ග ඉදිකරන්නට හෝ විදුලි බල යෝජනා කරනට මයක් ඇති කරන්නට තීරණ ගන්නා විට මහජනතාව අතරින් කොටසක් අසතුටට පත්වන අතර ජාතික සංවර්ධන තීරණ ගන්නාවිට නඩු පවරමින් බාධා කරමින් අවහිර කරනු ද දැකිය හැකිය. එවැනි බාධා මැඞීම ට තද තීරණ ගන්නට සිදුවෙයි. එයින් කෙටි කාලීණව සමාජය අසතුටට පත්විය හැකි නමුත් දිගු කාලීනය අත් පත් වන්නේ යහපතකි.
පවතින නීති වලට අනුව නම් සංවර්ධනයට කාලයක් ගත වෙයි. චීනය, මැලේසියාව පවා මෙවැනි කඩිනම් තීරණ ගන්නා කරගත ම වේද අනුගමනය කර තිබේ. තීරණ පරණ ගමාද වුවහොත් පරාජය වන්නේ රටක ආර්ථිකය හා ජන ජීවිතයයි. බිරිතීතාන්යය අගමැතිවරයා යෝජනා කරන්නේ පරථිකජාතන්තර.ේ වාදය හොඳම පාලන කරිබේමය නමුත්, ජන ජීවිතය නගන්නට නම් ඉක්මනින් තීන්දු ගන්නා පාලන කරලන මයක් ද අවශ්යම බවයි. ගෝලීය සමාජය තුළ නැගෙන පර ගනශ්න හමුවේ මතුවන මෙවැනි අදහස් මගින් සමාජ පරිවර්තනයකට අවශ්යි අලූත් සංවාදයක් මතු කර ගැනීම වැදගත්ය.

ධනවතුන් කඩ මණ්ඩියට යවා සුපිරි වෙළඳ සැල දුප්පත් ජනයාට පැවරිම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2013.01.02- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ඉන්දියාව ජාතිකාභිමානය ඉහළින් ඇති රටකි. අධිරාජ්යොවාදී පාලනය පෙරළා රටට සහ ජනතාවට නිදහස දිනාගන්නට ඉන්දියානු නායකයෝ මහත් කැපවීමෙන් කිරරාජයා කළහ. රට නිදහස් වූ පමණින් තමන්ටම සියලූම දේ කරගන්නට හැකිය යන ආකල්පය අද එරට පමණක් නොව ජාත්යැන්තරය තුළ ද නැත. ලෝකය තුළින් දේශ සිමා මායිම් ඉවත්ව යමින් තිබේ. බිහිවෙන්නේ සමාජ ගෝලීයකරණයකි. ගෝලියකරනයට ලක්වූ සමාජයකි. රටවල වැසියන් ලෝකයේ නොයෙක් තැන ජීවත් වෙති. විවිධ භාෂා, විවිධ ආගම් සහ එකිනෙකට වෙනස් සංස්කෘතික අනන්යකතා වලට අනුගත වෙමින් තිබේ. සමාජ ගෝලීයකරණයේ පදනම හඳුනාගෙන ඇති ජනතාවකට පාරිභෝජනයේ දී පමණක් නීති පැනවීමෙන් පලක් නැත.
එය තේරුම්ගත් ඉන්දියාව පසුගියදා එරට ආර්ථිකයට බලපාන අලූත් තීන්දුවක් ගත්තේය. විදේශ ආයෝජකයන්ට එරට තුළ සිල්ලර වෙළඳාම කරන්නට ඉඩදීමයි. ඉන්දියානු වෙළ ඳ පොළට පරණසමවේශ වී පාරිභෝගිකයන්ට අවශ්යි දේ සිල්ලර විකිණීමේ අවස්ථාව ජාත්යතන්තරයට විවෘත කරන නිති පාර්ලිමේන්තුවේ සම්මත කර තිබේ. ආසියානු ගතානුගතිකත්වයට එයින් ඉදිරිපත් කරන්නේ අලූත් පෙරැළිකාර අදහසකි.
නුදුරු කාලයේ දී පරකි කට වෝල්මාර්ට් සුපිරි ජාත්යවන්තර සිල්ලර වෙළඳජාලය ඉන්දියානු වෙළඳ පොළ තුළ ව්යාාපාරික කටයුතු අරඹනු ඇත. ජාත්ය්න්තරව විශෙස අවධානයට ලක්වූ මෙම වෝල්මාර්ට් වෙළඳාම ඉතා දැවැන්ත එකකි. ලෝකයේ ඕනෑම තැනකින් මිලදී ගෙන පාරිභෝගිකයන්ට අඩුම මිලට භාණ්ඩ විකිණීම වොල්මාර්ට් වෙළඳ කරර් මයයි. නගරයක කඩ වීදියෙන් බැහැර ඉඩ කඩ ඇති තැනක මහා පරිමාණයෙන් සිල්ලරට බඩු විකිණීම අරඹන වොල්මාර්ට් සුපිරි වෙළඳ සැල එම පරයෙනදේශයේ වෙළඳා මේ නිරත ව්යා්පාරිකයන්ට බරපතල තර්ජනයකි. සුළු කාලයකට පසු කඩවීදිය අසරණව වෙළඳාම් නැති තැනක් බවට පත්වන අතර එය සහ මුලින්ම පාරිභෝගිකයන්ගෙන් තොර තැනක් බවට පත්වෙයි. විශාල වෙළඳ ගර ස හණයක් වශයෙන් නගරය ආකරක් මණය කරන වොල්මාර්ට් සංකල්පය රටක සම්පර වෙදායෙන් පවතින වෙළඳ පරනග ජාවට කරන බලපෑම මහත්ය. නමුත් පාරිභෝගිකයන්ට අඩු මිලට උසස් භාණ්ඩ සැපයීම හමුවේ තෘප්තිමත්වන්නේ ගනුදෙනු කරුවන්ය. සුළු වෙළඳ පරත් ජාව වෙනුවට බහුතර ජනතාවට වාසි අත්පත් කර දෙන හෙයින් ජාත්යෙන්තරව වොල්මාර්ට් වැනි වෙළඳ ජාලවලට දොරටු විවෘතය. ඉන්දියාව ජාත්යාන්තර සිල්ලර වෙළඳුන්ට රටට ඇතුළුවන්නට ඉඩදීමෙන් මහජනතාවට අඩු මිල හා රට තුළ වෙළඳාමේ තරගකාරීත්වයක් අති කරන්නට පර්ට යත්න දරන බව නිසැකය. එවැනි කාර්යක්ෂමතාවයකින් පරඳා්යෝජනයක් අත්පත්වන්නේ ආර්ථිකයටය. නිෂ්පාදකයා හා වෙළෙන්දා අතර ඇති ලාභ තීරු අඩුවීම ජනතාවට වාසියකි. එය අඩු කරගන්නට ඉඩ දෙන තරගය රටකට වැදගත්ය.
සුපිරි වෙළඳ සැල් ඇතිවීමෙන් අසරණ වන පරණ කඩමණ්ඩිය ද පරිවර්තනයකට ලක්වෙයි. එය අද සිදුවෙමින් ඇති අධ්යඅයනය කළ යුතු ව්යානපාරික අවස්ථාවකි. මෙම වෙළඳ සැල් වල වෙළඳාම නතර වී ඒවා අත්හරින ව්යඅවසායකයෝ පැරණි කඩමණ්ඩිය ආශරිා තව අලූත් ව්යමවසාය ඇති කරන්නට නැඹුරු වන බව පෙනේ. අඩු මිලට බඩු ගන්නට යන ජනතාව අත හැර ඉහළ ධනවතුන්ට මිලදි ගත හැකි සුපිරි සහ විශෙෂිත දේ වලින් කඩ මණ්ඩිය අලූත්වෙයි. එහි ඇත්තේ පරිසර හිතකාමී නිපැයුම්, කලාත්මක දේ නැතිනම් ධනවත් සමාජය පරිහරණය කරන යමක් විය හැකිය. සුපිරි වෙළඳ සැල් ආකරකලාමණය කර කඩ මණ්ඩිය හිස් කිරීමෙන් පසු අලූත් වෙළඳ රටාව එලෙස ඇතිවන බව අද ලෝකයේ නොයෙක් තැනින් දැක ගත හැකි ලකුණකි.
ආර්ථික කරකි මයක් නැගෙන්නේ අභියෝග එල්ලවන තරමටය. සම්පරොයෙදායික වෙළඳාම සකරි ම ය කරන තීරණ ගන්නා ඉන්දියාව එයට රට තුළින් නැගෙන විරෝධයට මැදහත්ව මුහුණදෙන බව පෙනේ. විරෝධය හමුවේ ඉන්චිය ආර්ථික විද්යාුඥ සහ සැලසුම් කමිටු සභාපති මොන්ටෙක් සිං අලූවාලියා කියා සිටියේ ටැක්සි එකතුවන විට රික්ෂෝ ආර්ථිකය විරුද්ධ වන බවය. තම රට තුළ අනුන්ට වෙළඳාම් කරන්නට ඉඩදීමෙන් ඉන්දියානුවන්ගේ ජීවිත යහපත් කරන්නට එරට පාලකයන් ගත් තීරණය ශරීුන් ලංකාවේ පරදී තිපත්ති සම්පාදකයන් ද අධ්යනයනය කළ යුතු එකකි.