milinda-prashna2013.01.30- ලංකාදීප- මිලින්ද මොරගොඩ
මෙරට පොදු මගී ප‍්‍රවාහන සේවා කාන්තාවන්ට ගෞරවයක් ඇති කරන ලෙස පවත්වාගෙන යන්නට හැකි ආකාරයේ පසුබිමක් සකස් විය යුතුය. කාන්තාවන්ට සහ තරුණ දියණියන්ට මග තොටේ දී හිරිහැර සිදුවෙයි. එය පරුයහකටය. නීතිය අනුව වචනයකින් හෝ අයුතු බලපෑමක් කිරීම බරපතල වරදකි. නමුත් හිංසනයට ගොදුරුවන වැඩි දෙනෙකු නීතිය හමුවට යන්නේ නැත. සිද්ධිය, හුදෙකලාව දරාගෙන අසරණ වෙති. පොදු පරවැඩවාහන සේවාවේ දී මුහුණ දෙන්නට සිදුවන දේ ගැන ද අසන්නට ලැබේ. දියුණු සංස්කෘතියක් ගැන කතා කරන රටක සිදු නොවිය යුතු තරමේ කණගාටුදායක සිදුවීම් ඒ අතර වෙයි. මෙරට සදාචාරය සහ ආගමික විනය ගැන යළි පරතු ශ්න කරන නැඹුරුවක් එයින් ඇති කරයි.
මගී බස් රථ වලදී සිදුවන හිරිහැර මග හරවන විකල්ප මගක් වශයෙන් කාන්තාවන්ට පමණක් වෙන්වූ මගී පර් වාහන රජයේ සේවාවක් ආරම්භ කළේය. පෙරවරුවේ සහ පස්වරුවේ නාගරික පරසන දේශවල අධික තදබදයකින් යුතුව ගමන් කරන බස් රථ අතරට ඇති කළ මෙම කාන්තා බස් සේවාව දැන් නැත. කාන්තාවන් අතර එය ජනපරිරන ය වූයේ නැතිදැයි පරාන්ශ්නයකි. නොඑසේ නම් එවැනි වෙන්කළ බස් රථ සේවාවක් පවත්වාගෙන යන්නට තරමට පහසුකම් පර වූමාණවත් නොවූවා විය හැකිය. කාන්තාවන් ගෙන් කොටසක් ස්වකීය සහකරුවන් සහ දරුවන් සමග ගමන් කරන බැවින් වෙනම බස් රථ වලින් වෙන වෙනම ගමන් කිරීම ගැටලූවක් වූවා දැයි සොයා බැලිය යුතුය. රට තුළ කාන්තා අතවර හා හිංසන ගැන බෙහෙවින් කතා කළ ද බස් රථ සේවාව පමණක් එයට විසඳුම නොවන බව කාන්තාවන් තර්ක කරන්නේ දැයි සැකයක් ද ඇතිවෙයි. නොඑසේනම් මාධ්යෙ සහ කාන්තා සංවිධාන බරපතල ලෙස කතා කරන නමුත් රට තුළ පොදුවේ කාන්තාවන්ට එපමණකටම එය ගැටලූවක් නොවේ.
එහෙම නමුත් දියුණු වෙමින් පවතින සහ සමාජය තුළ කාන්තා හිංසනය සම්බන්ධව යම් යම් පරාන ශ්න ඇතැයි සලකන රටවල කතුන් වෙනුවෙන්ම වෙන් වූ පොදු මගී පරහිංවාහන සේවා පවත්වාගෙන යයි. රියදුරුවරින් සහ කොන්දොස්තරවරියෝ එහි සේවාවේ නිරතය. ටැක්සි සහ වෙනත් කෙටි දුර දුවන පරයද වාහන සේවා ඇත්නම් ඒවා ද පදවන්නේ කාන්තාවන්ය. පුද්ගලික අංශයේ ආයෝජනයක් නම් එම ව්යා‍පාර මෙහෙයවන්නේ ද කාන්තාවන්මය. මේවා දුර සිටම හඳුනා ගැනීමට හැකි ආකාරයට රෝස පැහැතිය. රෝස පැහැය නිසා ඒවා කාන්තාවන්ට පමණක් සීමා වූ බව සෙසු පරංශ ජාව හඳුනා ගනී. එයින් වැලකෙන්නේ කාන්තා හිංසනය පමණක් නොවේ. කාන්තාවන්ට ගරු කරන සමාජ කර ස මයක් ද බව සැලකිය යුතුය.
මේ අතර ඉන්දියාවේ බටහිර බෙංගාල් පරේ ඒදේශයේ කාන්තාවන්ට වෙන්වූ අධිකරණ පද්ධතියක් පළමු වරට ඇතිව තිබේ. එහිදී කාන්තාවන් සියලූ කටයුතු සිදුකරන අතර ලිහිල් මනසකින් නීතිය හමුවට යන්නට කාන්තාවන්ට වරපරර බසාදයක් ලැබේ. එය එරට කාන්තාවන් විඳින හිංසන සහ පර රෝචණ්ඩත්වයට යම් පිළිතුරකි. ජාත්යහන්තරය පුරා කාන්තාවන් සම්බන්ධයෙන් ඇතිවන නව අවධානය මෙයින් සංකේතවත් කරයි. ශරීප ලංකාවට ද එය සලකා බැලිය හැකි යහපත් පැත්තකි.
කාන්තා අයිතිය හා වරපරහිදසාද ගැන සාකච්ඡ කරන සමාජයක අවම වශයෙන් කාන්තාවන්ට පොදු පහසුකම් සැපයීම සම්බන්ධව පලමු තීරණය ගැනීමට කාලයයි. මහ මග දිවෙන බස් රථ හා වෙනත් පොදු පර සැවාහන සේවාව ද මෙරට කාන්තා ජනගහනයේ පරමහ තිශතය ද සලකන විට රෝස පැහැති පරම්ාවාහන සේවාවක් වෙනුවෙන් ආයෝජනය අලාභ දායක එකක් නොවේ. මෙරට ව්ය‍වසායකත්වය අතර කාන්තාවන් ගේ නියෝජනය සැලකිය යුතු පරභ දතිශතයක්. කාන්තා ආයෝජකයන්ට ම රෝස පරන්තවාහන සේවාවක පළමු පියවර ගත හැකි නම් ඉතාමත් අගනේය.