milinda-prashna
2013.02.07 – ලංකාදීප- මිලින්ද මොරගොඩ
පසුගියදා නිකුත් වූ උසස් පෙළ විභාගයේ පර් තිඵල වලට අනුව දරුවන් ඉගෙන් ගන්නට දරන මහන්සියේ තරම පැහැදිලිව පෙනේ. විෂයයන් තුනටම විශිෂ්ට සම්මාන ලැබූ සිසු සිසුවියන් පර ගනමාණය ද සැලකිය යුතු තරම්ය. එවැනි ඉහළම සාමාර්ථයක් ලබා ගත්ත ද විශ්ව විද්යාිලයට ඇතුලත්වීම අපහසුවන තරමට තියුණු තරගයක් මෙරට අධ්යා පනයේ පවතී. එය කණගාටුදායක තත්ත්වයකි.
අධ්යාඅපනය වෙනුවෙන් රජය දරන වියදම විශාල එකකි. දෙමවුපියන් තම දරුවන් වෙනුවෙන් කරන වියදම ද එයට නොදෙවෙනිය. නිදහස් අධ්යාිපනය පාසලේ දී ලැබෙන බව ඇත්ත නමුත් එයට සමාන්තරව පුද්ගලික අමතර පන්ති ජාලයක් රටපුරා පැතිරී තිබේ. එය පුද්ගලික අධ්යානපනය යැයි එකවරම පිළිගැනීමට ද සමාජයේ කැමැත්තක් නැත. පන්ති කාමරයක ඉගෙන ගත යුතු දරුවන් තිහක් හතලිහක් පමණ යැයි රජයේ පරමැ තිපත්තියයි. අතිරේක පන්ති පවත්වන නගරයක ජනපරිප ය ගුරුවරයෙකුගේ එක සැසියකට සහභාගීවන සිසු සිසුවියන්ගේ ගණන තුන් දහසත් හය දහසත් අතරය. උගන්වන ගුරුවරයා නොපෙණෙන නමුත් සජීවීව රුව ද, හඩ ද සමග දරුවන්ට දැනුම දෙන ආකාරයට පහසුකම් තාක්ෂණිකව සැපයේ. එවැනි පහසුකම් නැතිව පවා සිය දහස් ගණන් දරුවෝ ගම් දනවු පුරා නිති පතා අමතර පන්ති වලට සහභාගීවෙති. ඉගැන්වීම, විනය මුදල් අයකිරීම යනාදී වශයෙන් නොයෙකුත් ගැටලූ ඇතත් පුද්ගලික පන්ති අත්හැර දැමීමට හැකියාවක් නැති තරමට එය තහවුරු වී තිබේ.
ජනපරිවුරය පාසලකට දරුවා ඇතුලත් කර ගැනීමට දරන මහන්සිය හා අතිරේක පන්ති ද යවමින් උගන්වන්නට දරන වෙහෙසට තෘප්තියක් ලැබෙන්නේ පරරුවතිඵල නිකුත්වීම සමගය. විභාගයට ඉදිරිපත්වන දරුවන්ගෙන් වැඩි පරන තිශතයකට විශ්ව විද්යාඇල අධ්යා පනය හිමිවන්නේ නැත. විශ්ව විද්යාුලයට සුදුසුකම් ලබන දරුවන් පවා උපාධියෙන් පසු රැුකියා ඉල්ලමින් මහ මගට බසී. පාසල් අධ්යානපනය අතරතුර එය අතහැර වෙනත් මං කරා යන පිරිස ද සුළු පටු නොවේ. මේ සියල්ල පෙන්වන්නේ අධ්යායපන කරුර මය පවත්වාගෙන යන ආකාරයක එක පැත්තකි.
පාසලට ඇතුළුවන දරුවන්ට අනාගතය ගැන දැක්මක් ඇතිකරන සැලසුම් මෙරට අධ්යාහපන පරර‍එතිපත්ති වල තිබිය යුතු අංගයකි. විශ්ව විද්යා්ලය නැතත් එපමණටම පිළිගැනීමක් ඇති උසස් වෘත්තීය අධ්යාරපන ආයතන පද්ධතියක් අවශ්යරය. එය විකල්පයකි. පාසල් අධ්යා්පනය හා අතිරේක පන්ති වශයෙන් දෙමාපියන්ට දරන්නට සිදුව ඇති වියදම ද දරුවන් දරන වෙහෙස ද කළමණාකරනය කිරීමේ කර. ණමවේදයක් රටට අවශ්යපය.
පරදු කට පර්යේෂණ ආයතනයක් වන මැකෙන්සි විශෙෂඥයන් පෙන්වා දෙන්නේ විශ්ව විද්යා‍ලයෙන් උපාධිය දී පිට කිරීම පමණක් නොව නික්ම ගිය පසු ඔවුන්ට එයින් පරර. යෝජන ගැනීමට ඉඩ ලැබෙන්නේ දැයි සොයා බැලීම විශ්ව විද්යාණලයක වගකීම බවයි. උපාධියට ගැලපෙන රැුකියාවක් සොයා ගැනීමට රට තුළ ආර්ථික හා සමාජ පරිසරයක් නැතිනම් පරිසරයට සුදුසු පරිදි සපයන අධ්යාඋපනය වෙනස් විය යුතු බව මැකෙන්සි ආයතනය කියයි. කෙහොම නමුත්, අඩුම තරමින් අවුරුදු දහයකට වරක්වත් අධ්යාවපනයේ අව්යිශතාව හා එම අවශ්යෙතාව ඉටුකරන ආයතනික රාමුවක් පවතින්නේ දැයි විමසා බැලීම අවශ්යදය.
නිකුත් වූ පරක් තිඵල වල හරි වැරදි හෝ එහි ඇති හො`ද දකින අතර රට තුළ පවතින අධ්යාශපන කර්යෙමයේ නිසි, රිසි බව ගැන ද සමාලෝචනයකට යාම වැදගත්ය. විභාග සමත්වන නමුත් රජයේ සේවයට ඇතුළු වන්නට හෝ රට රැුකියාවකට යන්නට පර යායත්න දරන පරපුරකින් අනාගතය දිදුලන්නේ නැත. විශ්ව විද්යා‍ලයට සමාන්තරව ව්යකවසායකත්වය ද නැංවිය යුතුය. විශ්ව උපාධිය එකම ඉලක්කය නොවන බව පාසලට ඇතුලත් වන අවස්ථාවේ සිට ම දරුවන්ට අවධාරණය කරන අධ්‍යාපන කරපාධමයක් රටට වැඩදායකය.

Advertisements