milinda-prashna

2013.01.02- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ඉන්දියාව ජාතිකාභිමානය ඉහළින් ඇති රටකි. අධිරාජ්යොවාදී පාලනය පෙරළා රටට සහ ජනතාවට නිදහස දිනාගන්නට ඉන්දියානු නායකයෝ මහත් කැපවීමෙන් කිරරාජයා කළහ. රට නිදහස් වූ පමණින් තමන්ටම සියලූම දේ කරගන්නට හැකිය යන ආකල්පය අද එරට පමණක් නොව ජාත්යැන්තරය තුළ ද නැත. ලෝකය තුළින් දේශ සිමා මායිම් ඉවත්ව යමින් තිබේ. බිහිවෙන්නේ සමාජ ගෝලීයකරණයකි. ගෝලියකරනයට ලක්වූ සමාජයකි. රටවල වැසියන් ලෝකයේ නොයෙක් තැන ජීවත් වෙති. විවිධ භාෂා, විවිධ ආගම් සහ එකිනෙකට වෙනස් සංස්කෘතික අනන්යකතා වලට අනුගත වෙමින් තිබේ. සමාජ ගෝලීයකරණයේ පදනම හඳුනාගෙන ඇති ජනතාවකට පාරිභෝජනයේ දී පමණක් නීති පැනවීමෙන් පලක් නැත.
එය තේරුම්ගත් ඉන්දියාව පසුගියදා එරට ආර්ථිකයට බලපාන අලූත් තීන්දුවක් ගත්තේය. විදේශ ආයෝජකයන්ට එරට තුළ සිල්ලර වෙළඳාම කරන්නට ඉඩදීමයි. ඉන්දියානු වෙළ ඳ පොළට පරණසමවේශ වී පාරිභෝගිකයන්ට අවශ්යි දේ සිල්ලර විකිණීමේ අවස්ථාව ජාත්යතන්තරයට විවෘත කරන නිති පාර්ලිමේන්තුවේ සම්මත කර තිබේ. ආසියානු ගතානුගතිකත්වයට එයින් ඉදිරිපත් කරන්නේ අලූත් පෙරැළිකාර අදහසකි.
නුදුරු කාලයේ දී පරකි කට වෝල්මාර්ට් සුපිරි ජාත්යවන්තර සිල්ලර වෙළඳජාලය ඉන්දියානු වෙළඳ පොළ තුළ ව්යාාපාරික කටයුතු අරඹනු ඇත. ජාත්ය්න්තරව විශෙස අවධානයට ලක්වූ මෙම වෝල්මාර්ට් වෙළඳාම ඉතා දැවැන්ත එකකි. ලෝකයේ ඕනෑම තැනකින් මිලදී ගෙන පාරිභෝගිකයන්ට අඩුම මිලට භාණ්ඩ විකිණීම වොල්මාර්ට් වෙළඳ කරර් මයයි. නගරයක කඩ වීදියෙන් බැහැර ඉඩ කඩ ඇති තැනක මහා පරිමාණයෙන් සිල්ලරට බඩු විකිණීම අරඹන වොල්මාර්ට් සුපිරි වෙළඳ සැල එම පරයෙනදේශයේ වෙළඳා මේ නිරත ව්යා්පාරිකයන්ට බරපතල තර්ජනයකි. සුළු කාලයකට පසු කඩවීදිය අසරණව වෙළඳාම් නැති තැනක් බවට පත්වන අතර එය සහ මුලින්ම පාරිභෝගිකයන්ගෙන් තොර තැනක් බවට පත්වෙයි. විශාල වෙළඳ ගර ස හණයක් වශයෙන් නගරය ආකරක් මණය කරන වොල්මාර්ට් සංකල්පය රටක සම්පර වෙදායෙන් පවතින වෙළඳ පරනග ජාවට කරන බලපෑම මහත්ය. නමුත් පාරිභෝගිකයන්ට අඩු මිලට උසස් භාණ්ඩ සැපයීම හමුවේ තෘප්තිමත්වන්නේ ගනුදෙනු කරුවන්ය. සුළු වෙළඳ පරත් ජාව වෙනුවට බහුතර ජනතාවට වාසි අත්පත් කර දෙන හෙයින් ජාත්යෙන්තරව වොල්මාර්ට් වැනි වෙළඳ ජාලවලට දොරටු විවෘතය. ඉන්දියාව ජාත්යාන්තර සිල්ලර වෙළඳුන්ට රටට ඇතුළුවන්නට ඉඩදීමෙන් මහජනතාවට අඩු මිල හා රට තුළ වෙළඳාමේ තරගකාරීත්වයක් අති කරන්නට පර්ට යත්න දරන බව නිසැකය. එවැනි කාර්යක්ෂමතාවයකින් පරඳා්යෝජනයක් අත්පත්වන්නේ ආර්ථිකයටය. නිෂ්පාදකයා හා වෙළෙන්දා අතර ඇති ලාභ තීරු අඩුවීම ජනතාවට වාසියකි. එය අඩු කරගන්නට ඉඩ දෙන තරගය රටකට වැදගත්ය.
සුපිරි වෙළඳ සැල් ඇතිවීමෙන් අසරණ වන පරණ කඩමණ්ඩිය ද පරිවර්තනයකට ලක්වෙයි. එය අද සිදුවෙමින් ඇති අධ්යඅයනය කළ යුතු ව්යානපාරික අවස්ථාවකි. මෙම වෙළඳ සැල් වල වෙළඳාම නතර වී ඒවා අත්හරින ව්යඅවසායකයෝ පැරණි කඩමණ්ඩිය ආශරිා තව අලූත් ව්යමවසාය ඇති කරන්නට නැඹුරු වන බව පෙනේ. අඩු මිලට බඩු ගන්නට යන ජනතාව අත හැර ඉහළ ධනවතුන්ට මිලදි ගත හැකි සුපිරි සහ විශෙෂිත දේ වලින් කඩ මණ්ඩිය අලූත්වෙයි. එහි ඇත්තේ පරිසර හිතකාමී නිපැයුම්, කලාත්මක දේ නැතිනම් ධනවත් සමාජය පරිහරණය කරන යමක් විය හැකිය. සුපිරි වෙළඳ සැල් ආකරකලාමණය කර කඩ මණ්ඩිය හිස් කිරීමෙන් පසු අලූත් වෙළඳ රටාව එලෙස ඇතිවන බව අද ලෝකයේ නොයෙක් තැනින් දැක ගත හැකි ලකුණකි.
ආර්ථික කරකි මයක් නැගෙන්නේ අභියෝග එල්ලවන තරමටය. සම්පරොයෙදායික වෙළඳාම සකරි ම ය කරන තීරණ ගන්නා ඉන්දියාව එයට රට තුළින් නැගෙන විරෝධයට මැදහත්ව මුහුණදෙන බව පෙනේ. විරෝධය හමුවේ ඉන්චිය ආර්ථික විද්යාුඥ සහ සැලසුම් කමිටු සභාපති මොන්ටෙක් සිං අලූවාලියා කියා සිටියේ ටැක්සි එකතුවන විට රික්ෂෝ ආර්ථිකය විරුද්ධ වන බවය. තම රට තුළ අනුන්ට වෙළඳාම් කරන්නට ඉඩදීමෙන් ඉන්දියානුවන්ගේ ජීවිත යහපත් කරන්නට එරට පාලකයන් ගත් තීරණය ශරීුන් ලංකාවේ පරදී තිපත්ති සම්පාදකයන් ද අධ්යනයනය කළ යුතු එකකි.

Advertisements